- ගෙවුම් ක්‍රමවල කොන්දේසි උල්ලංඝණය වීම් හේතුවෙන් බැංකුවේ රඳවා ගත් ලේඛණ නිදහස් කර ගැනීමට අනුමැතිය ලබා දීම
- විදේශ විනිමය වැය නොවන පදනම මත කරනු ලබන ආනයනයන් සඳහා අනුමැතිය ලබා දීම
- නියමිත ගෙවීම දින ඉක්මවූ D/A (Documents against Acceptance) සහ විවෘත ගිණුම් (Open Accounts) මත ගෙවීම් සඳහා අනුමැතිය ලබා දීම
- පෙර ගෙවීම ඇමරිකන් ඩොලර් 50000 ඉක්මවන අවස්ථාවන්හිදී (අපනයනකරු විසින් බැංකු ඇපකර ලබා දී නොමැති අවස්ථාවන්හීදී) අත්තිකාරම් මුදල් ගෙවීමට අනුමැතිය ලබා දීම.
- ප්‍රතිඅපනයනය සඳහා අනුමැතිය ලබා දීම
- පුරවැසි ප්රඥප්තිය
- අතිවිශේෂ ගැසට් පත්‍රය
Powered by Xmap
දැන්වීම්
- Gazette No 2278/21
- අප්‍රේල් 11 දෙපාර්තමේන්තුව විවෘතයි
- 2022-03-09 දිනැති අංක 2270/18 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශය ලබා ගැනීම සම්බන්ධවයි
- 2022-03-09 දිනැති අංක 2270/18 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව බලපත්‍ර පාලනයට යටත් කරන ලද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ලබා ගැනීම
- විමසීම් කවුළුව ස්ථාපනය කිරීම