ලබා දිය යුතු ලේඛණ

  • අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
  • බැංකුවෙන් නිකුත් කරන ලද ලිපියක් හෝ බැංකුව විසින් පිටසන් කරන ලද අයදුම්කරුගේ ලිපියක්.
  • වාණිජ ඉන්වොයිසිය.
  • නෞභාර/ ගුවන් භාර පත(B.L/ A.W.B.)
  • තක්සේරු දැන්වීම. (Assessment  notice)
  • රේගු ප්‍රකාශණයේ පිටපතක්. (Customs declaration)

ක්‍රමවේදය

  • ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  • අනුමැතිය ලද ලියවිලි  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම    
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
  • මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින්ලබාගැනීම

ගාස්තු  

රු.1000.00   (ඉන්වොයිසිය)