ලබා දිය යුතු ලේඛණ

  • ආනයන ආයතනයේ ඉල්ලීම සහිත ලිපියක්.
  • ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය.
  • ආනයන සමාගමේ සංස්ථාපන සහතිකය.
  • අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාව. (Form 20)
  • පසුගිය වසර 2ක විගණන වාර්තා.
  • අවසන් මාස 3ක බැංකු ගිනුම් වාර්තා.
  • ආදායම් බදු‍  ගෙවීම් වාර්තා.
  • අගය එකතු කල බද්ද ගෙවීම වාර්තා.
  • සැපයුම්කරු සමග ඇතිකරගත් ගිවිසුම.
  • නාමමාත්‍ර ඉන්වොයිසිය.

ක්‍රමවේදය

  • ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
  • අනුමැතිය ලද ලියවිලි  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම    
  • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
  • මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින්  ලබාගැනීම

ගාස්තු

රු. 1000.00