ලබා දිය යුතු ලේඛණ

  • භාණ්ඩ ලඟා වීමට පෙර.
    • අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
    • නාමමාත්‍ර ඉන්වොයිසිය.
    • සැපයුම්කරු භාණ්ඩ නොමිලේ එවන බවට තහවුරු කරන ලිපියක්
    • ව්‍යාපෘතියක් සඳහා ආනයනයන කරන්නේ නම් එම ගිවිසුමේ පිටපතක්.

ගාස්තු -රු. 500.00   

  • භාණ්ඩ ලඟා වූ පසු.
    • අයදුම්කරුගේ ඉල්ලීම සහිත ලිපියක්.
      වාණිජ ඉන්වොයිසිය, නෞභාර/ ගුවන් භාර පත, රේගු ප්‍රකාශණය, භාර දීමේ නියෝගය (Delivery order), ඇසුරුම් ලැයිස්තුව (Packing list).
      සැපයුම්කරු භාණ්ඩ නොමිලේ එවන බවට තහවුරු කරන ලිපියක්.
      ව්‍යාපෘතියක් සඳහා ආනයනයන කරන්නේ නම් එම ගිවිසුමේ පිටපතක්.

ගාස්තු -රු. 1000.00   

  • ක්‍රමවේදය
    • ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත  භාරදීම
    • අනුමැතිය ලද ලියවිලි  සඳහා කවුන්ටරය වෙතින්  ලබාදෙන  ලඳුපතට අදාලව සරප් වෙත  ගෙවීම්  කිරීම
    • ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
    • මුද්‍රා තබන ලියවිලි අත්සන් කළ පසු අදාළ ඒකකයේ කවුන්ටරය වෙතින්  ලබාගැනීම