ආනයන හා අපනයන බලපත්‍ර පාලනයට යටත් කල භාණ්ඩ සඳහා ආනයන හා අපනයන බලපත්‍ර නිකුත් කිරීම සහ එම බලපත්‍ර හර කිරීම අානයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි. එහිදී
- ඔෟෂධ සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
- වාහන සහ වාහන අමතර කොටස් සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
- රසායන ද්‍රව්‍ය සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
- සන්නිවේදන උපකරණ සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
- විවිධ ආනයන ද්‍රව්‍ය සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
- විවිධ ද්‍රව්‍ය සඳහා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම.
- ආනයන පාලන බලපත්‍ර හර කිරීම.
- ආනයන හා අපනයන පාලන බලපත්‍ර සංශෝධනය කිරීම.
- ප්‍රමිතිකරණයන් ගැසට් කිරීම -
ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් අනිවාර්ය ප්‍රමිතිකරණයට ලක් විය යුතු යැයි හඳුනා ගන්නා ලද භාණ්ඩ ආනයනයේදී සහ අපනයනයේදී ඒ සඳහා අදාල ආයතන හා සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙතින් ප්‍රමිති පිරිවිතර සකස් කර ප්‍රසිද්ධ කිරීම.
- වාණිජ බැංකුවලට ආනයන පාලන රෙගුලාසි සම්බන්ධයෙන් මෙහෙයුම් උපදෙස් නිකුත් කිරීම.
- ආනයන හා අපනයන පිළිබඳව රජය විසින් කලින් කල ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට අදාලව රෙගුලාසි සකස් කිරීම හා ප්‍රසිද්ධ කිරීම.
ආනයන හා අපනයන පාලන බලපත්‍ර ලබාදීමේ සාමාන්‍ය ක්‍රියාවලිය
|
බලපත්‍ර ලබාගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය ලබා ගැනීම. |
|
|
ඒකකය |
වෙබ් අඩවිය මගින් / අදාළ ඒකකය මගින් |
|
බලපත්‍ර නිකුත් කරන දිනයන් |
සඳුදා සිට සිකුරාදා දක්වා |
|
වේලාව |
පෙ.ව 08.30 සිට ප.ව 04.15 |
|
නිවාඩු දින |
රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින |
|
අයදුම්පත්‍රය බාරදීම හා බලපත්‍රය ලබාගැනීම |
|
|
ඒකකය |
අදාළ ඒකකය මගින් |
|
බලපත්‍ර නිකුත් කරන දිනයන් |
සඳුදා සිට සිකුරාදා දක්වා |
|
වේලාව |
පෙ.ව 08.30 සිට ප.ව 04.15 |
|
නිවාඩු දින |
රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින |
මුදල් ගෙවීම
|
බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල් ගෙවීම් සිදුකිරීම |
|
|
ඒකකය |
සරප් අංශය |
|
මුදල් ගෙවීම් සිදුකළ හැකි දිනයන් |
සඳුදා සිට සිකුරාදා දක්වා |
|
පෙ.ව 09.00 සිට ප.ව 03.00 |
|
|
නිවාඩු දින |
රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින |
ආනයන හා අපනයන පාලන බලපත්‍ර ලබාදීමේ සාමාන්‍ය ක්‍රියාවලිය
|
බලපත්‍ර ලබාගැනීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍රය ලබා ගැනීම. |
|
|
ඒකකය |
වෙබ් අඩවිය මගින් / අදාළ ඒකකය මගින් |
|
බලපත්‍ර නිකුත් කරන දිනයන් |
සඳුදා සිට සිකුරාදා දක්වා |
|
වේලාව |
පෙ.ව 08.30 සිට ප.ව 04.15 |
|
නිවාඩු දින |
රජයේ නිවාඩු දින හා වෙළඳ නිවාඩු දින |




