ආනයන හා අපනයන පාලන බලපත්‍ර සඳහා ඉදිරිපත් කරන ලද අයදුම්පත් අතරින්,

     1.විමසීම් සිදුකර ඇති එහෙත් දින 30ක් තුල ඒ සඳහා ප්‍රතිචාර නොදක්වා ඇති අයදුම්පත්‍ර

     හා

     2.ගෙවීම් අනුමත වීමෙන් පසු, දින 14ක් තුළ අදාල ගෙවීම් සිදු නොකළ අයදුම්පත්‍ර

2025 ජූනි මස 01  දින සිට ක්‍රියාත්මක වන පරිදි පරිගණක පද්ධතියෙන් ප්‍රතික්ෂේප කරන බව කාරුණිකව දන්වා සිටිමි.