2022 අප්‍රේල් 11 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණ ද අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විවෘතව පවතින බව දන්වා සිටිමි.

 ආනයන හා අපනයන පාලක ජනරාල්