Covid-19 වෛරසය හේතුවෙන් රට තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගෙන 2020 මාර්තු මස 23 දින සිට 2020 ජූනි මස 22 ‌වෙනි දින දක්වා ටින්මාළු ආනයනය ආනයන පාලන බලපත්‍ර වලින් නිදහස් කර ඇති බව දන්වා සිටිමි .


ආනයන හා අපනයන පාලක ජනරාල් 
 
හදිසි විමසීම් සඳහා පහත දුරකථන අංක අමතන්න.
 
රංජිත් විමලසූරිය - පාලක (මෙහෙයුම්) -  071 435 2016 / 071 449 4765