රේගු වර්ගීකරණ සංකේතාංක 9503.00.40 , 9503.00.60 , 9503.00.80 යටතේ මෙරටට ආනයනය කරනු ලබන ඩ්‍රෝන යානා සහ රේගු වර්ගීකරණ සංකේතාංක 8517.12.20 යටතේ මෙරටට ආනයනය කරනු ලබන වෝකි-ටෝකි (Walkie-talkie/Transceiver) සඳහා ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම 2019.04.25 දින සිට තාවකාලිකව අත්හිටවූ බව කාරුණිකව දන්වමි.

ටී.වී.ඩී. දමයන්ති එස්. කරුණාරත්න

ආනයන හා අපනයන පාලක ජනරාල්