2022.02.06 වන දින සිට සෑම දිනකම පෙ.ව. 9.00 සිට පෙ.ව.10.00 දක්වා දෙපාර්තමේන්තු ප්‍රධාන ශාලාවේ දී ඔබගේ ගැටළු පිළිබඳ සලකා බැලීම සඳහා පාලක ජනරාල් ඇතුළු නිලධාරි මණ්ඩලය කටයුතු කරනු ලැබේ.

දෙපාර්තමේන්තුවේ අනෙකුත් රාජකාරී කටයුතු පවතින බැවින්, වෙන් කර ඇති කාලයට පමණක් ඔබගේ අවස්ථාව සීමා වන බව කාරුණිකව සලකන්න.

එබැවින්, නියමිත වේලාවෙන් පසුව මෙම ස්ථානයේ රැඳී සිටීමෙන් වළකින්න.

 

ආනයන හ‍ා අපනයන පාලක ජනරාල්