2021.12.20 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රතිපත්ති අංශය මගින් ලබාදෙනු ලබන අනුමැතීන් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ දී දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති P1  සිට P7 දක්වා වූ ආකෘතීන් වලින් ඔබට අදාළ ආකෘතිය පහත දක්වා ඇති සබැඳිය (link)  ඔස්සේ ලබාගෙන නිවැරදිව සම්පූර්ණ කර සේවා කවුළුව වෙත ඉදිරි කටයුතු සඳහා භාරදෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

http://www.imexport.gov.lk/index.php/en/downloads/approvals-from-policy-division.html

අයදුම්පත් ආකෘතීන්;

P1 - DA/ OA payment after maturity

P2 - NFE Approval

P3 - Advance Payment

P4 - Clearance of goods imported after tenure from TT

P5 - Releasing controlled items from BOI Zone

P6 - Re Export

P7 - Discrepancies in Importing Vehicles