පහත දැක්වෙන රේගු සංයෝජිත වර්ගීකරණ සංකේත අංකයන්ට අදාළව සීනි ආනයනය සඳහා මා විසින් මෙතෙක් නිකුත් කරන ලද ආනයන පාලන බලපත්‍රයන්හි, වලංගු භාවය 2021.06.22 දින සිට තාවකාලිකව අත්හිටුවනු ලැබේ.

රේගු සංකේතාංක

 

ටී.වී.ඩී. දමයන්ති එස්. කරුණාරත්න

ආනයන හා අපනයන පාලක ජනරාල්