දැනට රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතු කොටගෙන 2021 මැයි මස 17 දින සිට බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ගෙවීම් වවුචර් පත (PIV) හා අදාළ බලපත්‍රය නිකුත් කරනු ලැබිය හැක්කේ අයදුම්පත්‍ර භාර ගැනීමෙන් රාජකාරී දින 02කට පසුව බව කාරුණිකව දන්වා සිටිමි.

එබැවින්, මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සෑම විටම නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර හා ලිපිලේඛණ භාරදීමට කටයුතු කරන ලෙස දන්වමි.

මේ සඳහා ඔබ දක්වන සහයෝගය ඉතා අගය කොට සලකමි.

 

පාලක ජනරාල්