ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බලපත්‍ර වලට අදාලව හරකිරීමේ ක්‍රියාවලිය

 

 

2021.12.20 දින සිට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබ​න බලපත්‍ර වලට අදාලව හරකිරීමේ ක්‍රියාවලිය (Debit Processing)  ශ්‍රී ලංකා රේගුවේ long room ක්‍රියාවලියෙන් පසු  රේගුව විසින් අනුමත කරන ල​ද මුද්‍රාව (long room process completed) සහිතව ඉදිරිපත් කරනු ලබ​න ​රේගු ප්‍රකාශන (Cusdecs) සදහා පමණක් සිදුකරනු ලැබේ.

අදාල හරකිරීම් ශ්‍රී ලංකා රේගුවේ ASYCUDA පද්ධතිය හරහා දැනුම් දීමට කටයුතු කරනු ලැබේ.

 

 

 

ආනයන හා අපනයන පාලක ජනරාල්