සත්ව නිෂ්පාදන(550)

1. ලබා දිය යුතු ලේඛණ

1.ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii.  ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,

3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි:

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්,
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. සත්ත්ව නිෂාපදන හා සෞඛ්‍ය දොර්තමේන්තුවේ නිර්දේශය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • 0.3%  of CIF Value + Value Added Tax

මාළු/ටින් මාළු (555)

1. ලබා දිය යුතු ලේඛණ

1.ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii.  ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,

3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි:

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්,
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. ටින් කළ මාළු සඳහා අදාළ සන්නාමය අනුමත කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය

5. මාළු සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිර්දේශය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • Rs. 1000.00   + Value Added Tax

තේ(580)

1. ලබා දිය යුතු ලේඛණ

1.ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii.  ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,

3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි:

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්,
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිර්දේශය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 1% + එකතු කල අගය මත බද්ද

පුපුරන ද්‍රව්‍ය හා ගිනි අවි (600)

 1. ලබා දිය යුතු ලේඛණ

1.ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii.  ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,

3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි:

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්,
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.4% + එකතු කල අගය මත බද්ද

කාසි(610)

 1.ලබා දිය යුතු ලේඛණ

4. ශ්‍රී ලංකා මහබැංකුවේ නිර්දේශය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.4% + එකතු කල අගය මත බද්ද

ක්‍රීඩා භාණ්ඩ (650)

4. ක්‍රීඩා අමාත්‍යාංශයේ නිර්දේශය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.4% + එකතු කල අගය මත බද්ද

පාවිච්චි කළ ගෘහභාණ්ඩ (680)

         මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 50 %+ එකතු කල අගය මත බද්ද

දැවිතෙල් (700)

1. ලබා දිය යුතු ලේඛණ

1.ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii.  ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,

3.අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි:

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්,
    භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
    නිෂ්පාදිත රට/ සම්භවය, (නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin))
    නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.)සඳහන් විය යුතුය.

4. සම්‍රදු පරිසර ආරක්ෂණ අධිකාරියේ නිර්දේශය

5. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය

6. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිර්දේශය

2.ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3.බලපත්‍ර ගාස්තු

  • මෙ.ටො. 1ක් සඳහා රු.500 + Vat බැගින් අය කෙරේ.
    අවම බලපත්‍ර ගාස්තුව රු. 5000 + එකතු කල අගය මත බද්ද

ලෝහ කැබලි හා සුන්බුන් (715)

1. ලබා දිය යුතු ලේඛණ

1.ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent)    ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය.

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii.  ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද,

3. අපනයනකරු හෝ සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice).  එහි:

  • අපනයනකරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්,
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin))
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.)සඳහන් විය යුතුය.

4.මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අදාළ ඒකකයේ කවුන්ටරය වෙත භාරදීම
    අනුමැතිය ලද අයදුම්පත සඳහා කවුන්ටරය වෙතින් ලබාදෙන ලඳුපතට අදාලව සරප් වෙත ගෙවීම් කිරීම
    ගාස්තු ගෙවූ රිසිට් පත කවුන්ටරය වෙත භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.4% + එකතු කල අගය මත බද්ද

ප්ලාස්ටික් කෑම භාජන (730)

4. මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශය