කාර්මික රසායන ද්‍රව්‍ය (500)

1. අදාළ ලියවිලි

1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය. (අන්තර්ජාල බලපත්‍ර හා හරපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය හරහා අයදුම්පත්‍රය යොමු කිරීමට www.licensesystem.com වෙත පිවිසෙන්න)

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද

3.සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි

  • සැපයුම්කරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • නාමික ඉන්වොයිසියේ අංකය හා දිනය
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.

4. බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

2. ක්‍රමවේදය

  • බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අන්තර්ජාල පද්ධතිය හරහා යොමු කිරීම හෝ අදාළ ඒකකය වෙත භාරදීම
  • අනුමැතිය ලද අයදුම්පත සඳහා ලැබෙන ලඳුපතට අදාලව ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීම / සරප් වෙත ගෙවීම් කිරීමගාස්තු ගෙවූ රිසිට් පත  ඒකකය වෙත  භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

  • මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.3% + එකතු කල අගය මත බද්ද

1. අදාළ ලියවිලි

ඒ සඳහා පහත පරිදි ලියකියවිලි මුල් පිටපත සමග ඡායාස්ථ පිටපතක් ලෙස ඉදිරිපත් කල යුතුය.

  1. හර ප්‍රකාශනය.(Debit declaration)
  2. රේගු ප්‍රකාශනය.(Customs declaration)
  3. බැංකුව පිටසන් කරන ලද වාණිජ ඉන්වොයිසිය. ( Bank endorsed commercial invoice)
  4. ආනයන බලපත්‍රය.(Import license)
  5. නෞභාර පත හෝ ගුවන් භාර පත.(Bill of Lading or Air Way Bill)
  6. භාරදීම් නියෝගය.(Delivery Order) (නෞභාර පත පිටපතක් වන අවස්ථාවලදී)

2.හර ගාස්තු

ආනයන බලපත්‍ර හැර කිරීම සඳහා ගාස්තුඅක් අය කරනු නොලැබේ. නමුත් ආනයන පාලන රෙගුලාසි හෝ බලතර කොන්දේසි කඩ වී ඇති විට අතිරේක ගාස්තු ගෙවිය යුතු වේ.

3. ක්‍රමවේදය

  1. අවශ්‍ය ලියවිලි වල පිටපත් හා ඡායා පිටපත් කට්ටල දෙකක් ලෙස අදාල කවුන්ටරය වෙත භාරදීම.   
  2. නිලධාරියා විසින් හර කිරීම සිදුකළ පසු ඒ සඳහා අතිරේක ගාස්තු ගෙවීමට ඇත්නම් කවුන්ටරය වෙතින් ලබාදෙන P.I.V.පත සරප් වෙත ගෙවා මුද්‍රිත හරපත හා ලියවිලි වල මුල් පිටපත් කවුන්ටරය වෙතින් භාරගැනීම.

ඛණිජ තෙල්, ලිහිසි තෙල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන (510)

1. අදාළ ලියවිලි

    1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය. (අන්තර්ජාල බලපත්‍ර හා හරපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය හරහා අයදුම්පත්‍රය යොමු කිරීමට www.licensesystem.com වෙත පිවිසෙන්න)

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද

3.සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි

  • සැපයුම්කරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • නාමික ඉන්වොයිසියේ අංකය හා දිනය
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය වන ඛණිජ තෙල් සම්පත් අමාත්‍යාංශය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය.

5. සමුද්‍රික යාත්‍රා සඳහා ඉන්ධන (Marine oil)

  • ඛණිජ තෙල් හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය වසර 5 කට වලංගු, එහෙත් වසරක් පාසා අලුත් කලයුතු “ඉන්ධන ගබඩා මෙහෙයුම් බලපත්‍රයක්”(License for Bunker Operations) ලබාගත යුතුය.

2. ක්‍රමවේදය

  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අන්තර්ජාල පද්ධතිය හරහා යොමු කිරීම හෝ අදාළ ඒකකය වෙත භාරදීම
  2. අනුමැතිය ලද අයදුම්පත සඳහා ලැබෙන ලඳුපතට අදාලව ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීම / සරප් වෙත ගෙවීම් කිරීම
  3. ගාස්තු ගෙවූ රිසිට් පත ඒකකය වෙත භාරදීම බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු
සාමාන්‍ය බලපත්‍ර සඳහා -මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.3% + එකතු කල අගය මත බද්ද
සමූහ බලපත්‍ර සඳහා - මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.3% + එකතු කල අගය මත බද්ද සහ වාර්ෂික ගාස්තු ලෙස රු. 100,000 කි.
සමුද්‍රිකයාත්‍රා සඳහා ඉන්ධන (Marine oil)-    මේ යටතේ ගැනෙන H.S. 2710.19.40 Marine Gas oil  සහ H.S. 2710.19.60 High Sulphor Fuel Oil (HSFO) සඳහා බලපත්‍ර ගාස්තුව 0.3% + එකතු කල අගය මත බද්ද.V.A.T. අය නොකෙරේ.

1. අදාළ ලියවිලි

ඒ සඳහා පහත පරිදි ලියකියවිලි මුල් පිටපත සමග ඡායාස්ථ පිටපතක් ලෙස ඉදිරිපත් කල යුතුය.

  1. හර ප්‍රකාශනය.(Debit declaration)
  2. රේගු ප්‍රකාශනය.(Customs declaration)
  3. බැංකුව පිටසන් කරන ලද වාණිජ ඉන්වොයිසිය. ( Bank endorsed commercial invoice)
  4. ආනයන බලපත්‍රය.(Import license)
  5. නෞභාර පත හෝ ගුවන් භාර පත.(Bill of Lading or Air Way Bill)
  6. භාරදීම් නියෝගය.(Delivery Order) (නෞභාර පත පිටපතක් වන අවස්ථාවලදී)

2.හර ගාස්තු
ආනයන බලපත්‍ර හැර කිරීම සඳහා ගාස්තුඅක් අය කරනු නොලැබේ. නමුත් ආනයන පාලන රෙගුලාසි හෝ බලතර කොන්දේසි කඩ වී ඇති විට අතිරේක ගාස්තු ගෙවිය යුතු වේ.

3. ක්‍රමවේදය

  1. අවශ්‍ය ලියවිලි වල පිටපත් හා ඡායා පිටපත් කට්ටල දෙකක් ලෙස අදාල කවුන්ටරය වෙත භාරදීම.   
  2. නිලධාරියා විසින් හර කිරීම සිදුකළ පසු ඒ සඳහා අතිරේක ගාස්තු ගෙවීමට ඇත්නම් කවුන්ටරය වෙතින් ලබාදෙන P.I.V.පත සරප් වෙත ගෙවා මුද්‍රිත හරපත හා ලියවිලි වල මුල් පිටපත් කවුන්ටරය වෙතින් භාරගැනීම.

පළිබෝධනාශක, වල්නාශක, ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය, යම්යම් පොහොර වර්ග හා පරිසරයට හානිකර නොවන ප්ලාස්ටික් හා රබර් සුන්බුන් ආදිය (520)

1. අදාළ ලියවිලි

    1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය. (අන්තර්ජාල බලපත්‍ර හා හරපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය හරහා අයදුම්පත්‍රය යොමු කිරීමට www.licensesystem.com වෙත පිවිසෙන්න)

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද

3.සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි

  • සැපයුම්කරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

2. ක්‍රමවේදය

  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අන්තර්ජාල පද්ධතිය හරහා යොමු කිරීම හෝ අදාළ ඒකකය වෙත භාරදීම
  2. අනුමැතිය ලද අයදුම්පත සඳහා ලැබෙන ලඳුපතට අදාලව ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීම / සරප් වෙත ගෙවීම් කිරීම
  3. ගාස්තු ගෙවූ රිසිට් පත  කවුන්ටරය වෙත  භාරදීම
    බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු
මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.3% + එකතු කල අගය මත බද්ද

1. අදාළ ලියවිලි

ඒ සඳහා පහත පරිදි ලියකියවිලි මුල් පිටපත සමග ඡායාස්ථ පිටපතක් ලෙස ඉදිරිපත් කල යුතුය.

  1. හර ප්‍රකාශනය.(Debit declaration)
  2. රේගු ප්‍රකාශනය.(Customs declaration)
  3. බැංකුව පිටසන් කරන ලද වාණිජ ඉන්වොයිසිය. ( Bank endorsed commercial invoice)
  4. ආනයන බලපත්‍රය.(Import license)
  5. නෞභාර පත හෝ ගුවන් භාර පත.(Bill of Lading or Air Way Bill)
  6. භාරදීම් නියෝගය.(Delivery Order) (නෞභාර පත පිටපතක් වන අවස්ථාවලදී)

2.හර ගාස්තු

ආනයන බලපත්‍ර හැර කිරීම සඳහා ගාස්තුඅක් අය කරනු නොලැබේ. නමුත් ආනයන පාලන රෙගුලාසි හෝ බලතර කොන්දේසි කඩ වී ඇති විට අතිරේක ගාස්තු ගෙවිය යුතු වේ.

3. ක්‍රමවේදය

  1. අවශ්‍ය ලියවිලි වල පිටපත් හා ඡායා පිටපත් කට්ටල දෙකක් ලෙස අදාල කවුන්ටරය වෙත භාරදීම.   
  2. නිලධාරියා විසින් හර කිරීම සිදුකළ පසු ඒ සඳහා අතිරේක ගාස්තු ගෙවීමට ඇත්නම් කවුන්ටරය වෙතින් ලබාදෙන P.I.V.පත සරප් වෙත ගෙවා මුද්‍රිත හරපත හා ලියවිලි වල මුල් පිටපත් කවුන්ටරය වෙතින් භාරගැනීම.

විකිරණශීලී රසායන ද්‍රව්‍ය (530)

1. අදාළ ලියවිලි

    1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය. (අන්තර්ජාල බලපත්‍ර හා හරපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය හරහා අයදුම්පත්‍රය යොමු කිරීමට www.licensesystem.com වෙත පිවිසෙන්න)

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද

3.සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි

  • සැපයුම්කරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

2. ක්‍රමවේදය

  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අන්තර්ජාල පද්ධතිය හරහා යොමු කිරීම හෝ අදාළ ඒකකය වෙත භාරදීම
  2. අනුමැතිය ලද අයදුම්පත සඳහා ලැබෙන ලඳුපතට අදාලව ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීම / සරප් වෙත ගෙවීම් කිරීම
  3. ගාස්තු ගෙවූ රිසිට් පත ඒකකය වෙත භාරදීම බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 0.3% + එකතු කල අගය මත බද්ද

4.නිර්දේශ කරන ආයතනය සහ රේගු වර්ගීකරණ සංකේතාංකය

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව

2844, 2844.10, 2844.20, 2844.30, 2844.40, 2844.5

1. අදාළ ලියවිලි

ඒ සඳහා පහත පරිදි ලියකියවිලි මුල් පිටපත සමග ඡායාස්ථ පිටපතක් ලෙස ඉදිරිපත් කල යුතුය.

  1. හර ප්‍රකාශනය.(Debit declaration)
  2. රේගු ප්‍රකාශනය.(Customs declaration)
  3. බැංකුව පිටසන් කරන ලද වාණිජ ඉන්වොයිසිය. ( Bank endorsed commercial invoice)
  4. ආනයන බලපත්‍රය.(Import license)
  5. නෞභාර පත හෝ ගුවන් භාර පත.(Bill of Lading or Air Way Bill)
  6. භාරදීම් නියෝගය.(Delivery Order) (නෞභාර පත පිටපතක් වන අවස්ථාවලදී)

2.හර ගාස්තු

ආනයන බලපත්‍ර හැර කිරීම සඳහා ගාස්තුඅක් අය කරනු නොලැබේ. නමුත් ආනයන පාලන රෙගුලාසි හෝ බලතර කොන්දේසි කඩ වී ඇති විට අතිරේක ගාස්තු ගෙවිය යුතු වේ.

3. ක්‍රමවේදය

  1. අවශ්‍ය ලියවිලි වල පිටපත් හා ඡායා පිටපත් කට්ටල දෙකක් ලෙස අදාල කවුන්ටරය වෙත භාරදීම.   
  2. නිලධාරියා විසින් හර කිරීම සිදුකළ පසු ඒ සඳහා අතිරේක ගාස්තු ගෙවීමට ඇත්නම් කවුන්ටරය වෙතින් ලබාදෙන P.I.V.පත සරප් වෙත ගෙවා මුද්‍රිත හරපත හා ලියවිලි වල මුල් පිටපත් කවුන්ටරය වෙතින් භාරගැනීම.

මධ්‍යසාර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන     (Ethyl alcohol (Ethanol) හා Methanol මින් ප්‍රධාන වන අතර Ethyl alcoholමත්පැන්, සුවඳ විලවුන් හා ආශ්‍රිත නිෂ්පාදන, වෙනත් කර්මාන්ත හා රසායනාගාර පරීක්ෂණ සඳහා අමු ද්‍රව්‍යයක් ලෙස (540)

1. අදාළ ලියවිලි

    1. ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව නිකුත් කරන IECD-01 අයදුම් පත්‍රය (Indent) ආයනයකරු විසින් සම්පූර්ණ කර රබර් මුද්‍රාව සහිතව අත්සන් කර තිබිය යුතුය. (අන්තර්ජාල බලපත්‍ර හා හරපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය හරහා අයදුම්පත්‍රය යොමු කිරීමට www.licensesystem.com වෙත පිවිසෙන්න)

2. i. ආනයනකරු ආයතනයක් නම්,

  • එම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ මුල් පිටපත හා එහි ඡායාස්ථ පිටපතක්ද, (මුල් වතාවේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්ය).

   ii. ආනයනකරු තනි පුද්ගලයෙකු නම්,

  • ජාතික හැඳුනුම්පත සහ එහි ඡායාස්ථ පිටපතක්ද

3.සැපයුම්කරු විසින් නිකුත් කර ඇති නාමික ඉන්වොයිසිය (Performa invoice). එහි

  • සැපයුම්කරු හා ආනයනකරුගේ නම් සහ ලිපිනයන්
  • භාණ්ඩය හෝ ද්‍රව්‍යය පිළිබඳ විස්තරය, ප්‍රමාණය හා වටිනාකම.
  • නිෂ්පාදිත රට/ සම්භවය, (Country of origin)
  • නැව්ගත/ ගුවන්ගත කරනු ලබන රට (Country of shipment)සඳහන් විය යුතුය.

4. බලපත්‍රයක් නිකුත් කිරීම සදහා නිර්දේශය ලබා දෙන විශේෂිත අධිකාරි බලය(Authorization) හිමි ආයතනය මගින් ආනයන හා අපනයන පාලන ජනරාල් වෙත නිකුත් කරන ලද නිර්දේශ ලිපිය හෝ බලපත්‍රය.

2. ක්‍රමවේදය

  1. බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය ඉහත ලියවිලි අන්තර්ජාල පද්ධතිය හරහා යොමු කිරීම හෝ අදාළ ඒකකය වෙත භාරදීම
  2. අනුමැතිය ලද අයදුම්පත සඳහා ලැබෙන ලඳුපතට අදාලව ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීම / සරප් වෙත ගෙවීම් කිරීම
  3. ගාස්තු ගෙවූ රිසිට් පත ඒකකය වෙත භාරදීම බලපත්‍රය මුදුණය කර අත්සන් කළ පසු, බලපත්‍රය නිකුත් කළ බවට මුද්‍රා තබන ලද ඡායා පිටපත් හා බලපත්‍රය කවුන්ටරය වෙතින්ලබාගැනීම

3. බලපත්‍ර ගාස්තු

මිළ, රක්ෂණ හා ගැල් කුළී වටිනාකමින් 1.0 % + එකතු කල අගය මත බද්ද

4. නිර්දේශ කරන ආයතනය සහ රේගු වර්ගීකරණ සංකේතාංකය

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව- මධ්‍යසාර හා ඒ ආශ්‍රිත නිෂ්පාදන -Ethyl alcohol (Ethanol) හා Methanol
HS අංක -1703.10, 1703.90, 2905.11, 2207.10, 2207.20.10, 2207.20.20, 2207.20.90

ශක්තිජනක පාන (Energy drinks)–
ශක්තිජනක පාන ආනයනය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවේ.
ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය (Sri Lanka Standards Institute- S.L.S.) කාර්මික තාක්ෂණ ආයතනය (Institute of Industrial Technology – I.T.I.) විසින් නියැදි පරීක්ෂාවකින්අනතුරුව නිකුත් කරනු ලබන තත්ත්ව වාර්තාව හෝ ජාත්‍යන්තර SGS ආයතනය විසින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තාව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් සහතික කර තිබිය යුතුය.        

HS Codes -    2202.90.20, 2202.90.30