2020 අප්‍රේල් මස 16 වන දින රාජකාරී කටයුතු සඳහා ‌දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන අතර ඔබගේ අත්‍යාවශ්‍ය සහ හදිසි කටයුතු සඳහා පමණක් පැමිණීමට කාරුණිකවන්න.
 
ආනයන හා අපනයන පාලක ජනරාල්
 
හදිසි විමසීම් සඳහා කරුණාකර පහත දුරකථන අංක අමතන්න
 
රංජිත් විමලසූරිය - පාලක (මෙහෙයුම්)  - 071 435 2016 / 071 449 4765