ටින්මාළු (මැකරල්) ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබාගත් පූර්ව නිර්දේශය මෙම ආයතනය වෙත ඉදිරිපත් කළ යුතු බව කාරුණික ව සලකන්න.