ආනයන සහ අපනයන පනත යටතේ නියෝග සෑදීම සම්බන්ධයෙන් අනෙකුත් ආයතන වලට උපදෙස් දීම.
නියෝග කි‍්‍රයාත්මක කිරීම සඳහා කි‍්‍රයාත්මක කිරීමේ උපදෙස් නිකුත් කිරීම.
බලපත‍්‍රලත් යෝජනා ක‍්‍රම පිළිබඳ දැනුවත් බවත් ඇති කිරීම සඳහා වූ ප‍්‍රකාශන