| |
| දැක්ම |
| “වඩාත් හොඳ අනාගතයක් සඳහා ප‍්‍රජාව සහ පරිසරය ආරක්ෂා කිරීම” |
| මෙභෙවර |
| “ආනයන අපනයන පාලන පනතට අනුකූලව, රටෙහි ආරක්ෂාව, ආර්ථිකය, මහජන සෞඛ්‍ය පරිසරය ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් වරින් වර ගනු ලබන ආනයන සහ අපනයන ප‍්‍රතිපත්ති තීරණ කි‍්‍රයාත්මක කිරීම” |
| |
|
|
| ප්‍රවෘත්ති සහ සිද්ධීන් |
බොර තෙල් ආනයනය කිරීමට අවසර දීම.
2007-08-13
අවසර නොමැතිව බොර තෙල් ආනයනය කළ නොහැකි අතර එම අවසරය ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රදානය කළ යුතු ය. මේ සම්බන්ධව වූ අවසරය සඳහා සම්බන්ධිත පාර්ශ්වයන් විසින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වයක් නොමැති බවට වූ ලිපියක් ලබාගත යුතු අතර අදාළ ඒකකය ඒකක අංක 03 වන්නේය.
තවත් >>
|
|
|
| ඉහලට ^ |
| |
|