ආනයන බලපත‍්‍ර
පහත දැක්වෙන වර්ග සහ යෝජනා ක‍්‍රම යටතේ ආනයන පාලන බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පහසුකම් සලසා ඇත.
වර්ගය 1 - වාහන ආනයනය කිරීම
වර්ගය 2 - ඖෂධ ආනයනය කිරීම
වර්ගය 3 - රසායනික ද්‍රව්‍ය සහ වායු (Gases) ආනයනය කිරීම.
වර්ගය 4 - විවිධ භාණ්ඩ ආනයනය කිරීම.
අපනයන බලපත‍්‍ර
පහත දැක්වෙන වර්ග සහ යෝජනා ක‍්‍රම යටතේ අපනයන පාලන බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා පහසුකම් සලසා ඇත.
වර්ගය 1 - හක් ( Conch shells ) අපනයනය කිරීම
වර්ගය 2 - ලී කඳන් සහ ඉරන ලද ලී ඇතුලත්ව ලී අපනයනය කිරීම.
වර්ගය 3 - ලී වලින් සාදන ලද භාණ්ඩ අපනයනය කිරීම.