මුල් පිටුව අප ගැන ‍‍සේවාවන් අංශ බලපත‍්‍ර දත්ත බාගත කිරීම ප්‍රවෘත්ති සහ සිද්ධීන් නිතර අසනු ලබන ප‍්‍රශ්න
ප්‍රවෘත්ති සහ සිද්ධීන්
බොර තෙල් ආනයනය කිරීමට අවසර දීම.

අවසර නොමැතිව බොර තෙල් ආනයනය කළ නොහැකි අතර එම අවසරය ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රදානය කළ යුතු ය. මේ සම්බන්ධව වූ අවසරය සඳහා සම්බන්ධිත පාර්ශ්වයන් විසින් ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වයක් නොමැති බවට වූ ලිපියක් ලබාගත යුතු අතර අදාළ ඒකකය ඒකක අංක 03 වන්නේය.
තවත්.....
 
Download Sinhala
 
 
සොයන්න
ඉල්ලීම් බාගත කිරීම
ආනයන සහ අපනයන පාලන ඉල්ලීම් බාගත කිරීම.
නිති අසන ප‍්‍රශ්න
ආනයන සහ අපනයන වලට සම්බන්ධ ගැටළු සඳහා පිළිතුරු සෙවීම.
more more

ත්‍යාග කිරීම.
ලේ ඥාතියකු සඳහා ත්‍යාග යෝජනා ක‍්‍රමය යටතේ මෝටර් වාහනයක් ආනයනය කිරීමට බලපත‍්‍රයක් ලබාගැනීම.

පරිත්‍යාග
පුණ්‍යාධාරයක් ලෙස මේ යෝජනා ක‍්‍රමය භාවිතා කරමින් වාහනයක් පරිත්‍යාග කිරීම.
more more
ආනයන සහ අපනයන බලපත‍්‍ර
ආනයන සහ අපනයන පාලන බලපත‍්‍රවල වර්ග සහ යෝජනා ක‍්‍රම සෙවීම.
පාරිභෝගික භාණ්ඩ
පාලන බලපත‍්‍ර යටතේ වූ පරිභෝගික භාණ්ඩ ලැයිස්තුව බාගත කිරීම.
more more
© 2007 Department of Import and Export Control All Rights Reserved – Developed in Association with ICTA Site By lankaCom